විලයාය ජාතික පාසල

පොළොන්නරුව

විලයාය ජාතික පාසල

schoolpodi3.jpeg
83df59c6-6236-47e3-8aeb-07c8190c4652.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරු මැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල කොට්ඨාශයට අයත් අරලගංවිල නගරයේ පිහිටි පො/දිඹු/විලයාය මාධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසල වර්ෂ 1954 දී සමාගම් පාසලක් ලෙස ආරම්භ වූවකි. 1AB පාසල් කාණ්ඩයට අයත් මෙම පාසල මිනිස්කම් වලින් හෙබි නැණ ගුන සපිරි පුරවැසියන් සිය දස් ගණනාවකටම දියුණුවේ මංපෙත් විවර කල අලංකාරවත් පාසල් පිරියත හා පරිසරයකින් හෙබි කීර්තිමත් විදුහලකි. උසස්පෙළ කලා, වාණිජ, විද්‍යා, ගණිත හා තාක්ෂණික යන අංශ වලින් වෙන්වී ඉගෙනුම ලබන සිසුන් 2210 ක් පමණ පෝෂණය කරන විදුහල් මාතාවකි.

මිනිස්කම් වලින් හා නිපුනතා වලින් හෙබි දරු පරපුරක් බිහිකිරීම

දැක්ම

සහ

මෙහෙවර

අප සතු සියළු ශක්තීන් කාර්යක්ෂමව හා ඵලදායීව යොදා ගනිමින් බුද්ධිමය හා සාරධර්ම පෞරුෂය මත ගොඩනැගුණු අනර්ඝ ඵලයක් බිහිකිරීම අපගේ මෙහෙවරයි.

Battle of the Brave Son's VNS VS DNS

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

විලයාය ජාතික පාසල