![]() |
![]() ![]() |
![]() |
ක්‍රි. ව. 1954 සමාගම් පාසලක් ලෙස ආරම්භ වූ විලයාය විද්‍යාලය අද බෝගස් හන්දිය නමින් හඳුන්වන විලයාය නම් පිටිසර ගම් පියසේ ආරම්භ වී ඇත. මෙම පාසලේ ප්‍රථම විදුහල්පති වූයේ බී. හේවාවිතාරණ මහතා ය. එවකට එහි 01 සිට 05 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වූ අතර, එක් ස්වේච්ඡා ගුරුවරියක සහ ගුරුවරයෙක් සේවය කළේය . එක් පංතියකට ළමුන් 10 කට අඩු ප්‍රමාණයක් බැගින් එහි මුළු සිසුන් 50 ක පමණ සංඛ්‍යාවක් සිටි අතර, පොල් අතු සෙවිලි කළ ශාලාවක පාසල පවත්වා ගෙන යන ලදි.








