විලයාය ජාතික පාසල

පොළොන්නරුව

විලයාය ජාතික පාසල

Battle of the Brave Son's VNS VS DNS

schoolpodi.jpeg
schoolpodi.jpeg
 

සාගර පරදන මහ වැව් බිහි වූ පුළතිසි පුරවර ලක් මවගේ නිජ බිම කොට ගත් මැදි මහ විදුහල සැරදේවා විලයායේ....// කසුන් පහන් ටැඹ නැණ විදු කිරණින් හද බැති මල් රොන් විසිරේවා දහම් ගඟේ කිමිදී නැහැවී ඔබ තිළිණ දෙමින් නිති බැබළේවා....// සාගර පරදන........... ශිල්ප සතර සහ විදුනැණ සාදා හදවත් රස හැඟුමින් නහවා මෙහෙය පතා සිසු කැල වෙත සැමදා පාසල් මෑණිය සැරදේවා .....// සාගර පරදන ............