තාක්ෂණික මෙවලම් පරිශිලනය නූතනයේ කලාවක් බවට පත්ව ඇති මොහොතේ අපද එයට අනුගත විය යුතුය. ඒ අනුව අප පාසලේ තතු විද්‍යාමාන කරන තෝතැන්න මෙම වෙබ් අඩවියයි.මෙයින් බොහෝ දරුවන්ට ,දෙමාපියන්ට, ආදි ශිෂ්‍යන්ට හා අධ්‍යාපන බලධරයන් ආදී බොහෝ පිරිස් වෙත පාසල් විත්ති ලබාදීමේ මහඟු මෙහෙවරේ නියලේවී.ඒ සැමට මෙය මහත් දායාදයක් වේවා.