විලයාය ජාතික පාසල

පොළොන්නරුව

විලයාය ජාතික පාසල

Battle of the Brave Son's VNS VS DNS

schoolpodi.jpeg
schoolpodi.jpeg
පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ

පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ

කම්කටොළු මැදි විදුහලට දුෂ්කරතා මධ්‍යයේ පැමිණෙන විලයාය පාසලේ සිසු දරු දැරියන් තම උනන්දුව හා කැපවීම නිසා විවිධ ක්ෂේත්‍රවලින් විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්කර ගනිමින් පාසල ඉහළ තැනකට ඔසවා තැබීමට උත්සුක වෙති.