පොළොන්නරුව
අප පාසලේ ක්‍රීඩා හැකියා සහිත බොහෝ දරුවන් සිටී. ඔවුන් විවිධ අංෂයන්ගේ ජයග්‍රහන රැසක් අප පාසල සතු කර දී ඇත. ඔවුන් එම ජයග්‍රහන ලබා ගැනීමට විවිධ කන්කටුළු වලට මුහුන දුන්හ. අප පාසල ලබා ගත් ක්‍රීඩා ජයග්‍රහන අත්රින් කිහිපයක් ඉහත වේ.