දුශ්කර ප්ලාතක වෙසෙමින් නොයෙකුත් කම්කටොලු මැද පාසලට පැමිනෙන විලයාය පාසලේ සිසුවන් ඔවුන්ගේ උනන්දුව හා කැපවීම හේතුවෙන් විවිධ අංශ රැසකින් සුවිශේශි ජයග්‍රහන රාශියක් ලබාගනිමින් පාසල උසස් තැනකට ඔසවා තැබීමට උත්සුකව ඇත.





විලයාය ජාතික පාසල් පරිසර නියමු කණ්ඩායම ජනාධිපති සම්මාන ලබා ගත් අවස්ථාව.










